සජිත්ගේ නම විපක්ෂ නායකකමට යෝජනා කළේ නෑ – TNA නායක ආර්. සම්බන්ධන්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබාදෙන්න තමන් කිසි විටෙක යෝජනා කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා පවසනවා.

මෙහිදී දෙමළ ජාතික සන්ධාන නායකයා කියා සිටියේ සමාජ මාධ්‍ය සහ ඇතැම් ජාතික මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් සිදුවන ප‍්‍රචාරයන් සාවද්‍ය බවයි.

‘මේ ගැන අපි ඉක්මනින් මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කරනවා’ යැයි සම්බන්ධන් මහතා කියා සිටියා.

Recommended For You

About the Author: Editor