UNP Crisis : කතානායක නිල නිවසේ විශේෂ හමුවෙන් ‘සජිත් මග හරී’

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායකත්වය පිළිබදව සාකච්ඡ කිරීම සදහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ එජාප හිටපු නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අතර අද (26) සවස කතානායක නිල නිවසේ පැවැත්වීමට තීරණය කර තිබූ විශේෂ සාකච්ඡවට සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී නොවූ බව වාර්තා වේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා අදාළ සාකච්ඡවට සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

සජිත් පේ‍්‍රමදාස මහතා පැමිණෙන තෙක් බොහෝ වේලාවක් කතානායක නිල නිවසේ රැදී සිටි එජාප නායකයා පසුව පිටව ගියා.

Recommended For You

About the Author: Editor