සම්ප‍්‍රදාය කඩන්න බෑ – එජාපෙ නායක ‘රනිල් විපක්ෂ නායක’ ලෙස පිළිගන්නවා – කතානායක

විපක්ෂ නායකවරයා පත්කිරීමේදී මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කථානායකවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව ගැටලුවක් පවතී නම් එය පක්ෂ අභ්‍යන්තරය තුළ විසඳා ගත යුතු බවයි.

Recommended For You

About the Author: Editor