චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් හා අගමැති අතර හමුවක්

චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ  නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ  Wu Jianghao මහතා අද දින (01 ) අරලියගහ මැදුරේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  හමුවිය.

මෙම අවස්ථාව සදහා චීන තානාපති Cheng Xueyuan මහතා ද, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාද  ද එක්  විය.

Recommended For You

About the Author: Editor