
අද, ජනවාරි 31 වෙනි සිකුරාදා බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11.00ට එක්සත් රාජධානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වන අතර, ඉන් අනතුරුව මාස එකොළහක සංක්‍රාන්ති කාලයකට ඇතුළු වේ. සංක්‍රාන්ති කාලය අතරතුර එක්සත් රාජධානිය යුරෝපා... Read more »

කොරෝනා වෛරසය පිළිබද ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ගෙබ්‍රියේසස් නිවේදන කළා. සිය නිවේදනය මගින් ඔහු කියා සිිටියේ චීනය තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා... Read more »

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා අද (31) දින පස්වරු 3.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 1422 දරණ විශේෂ... Read more »

කොරොනා වෛරසය මැඩලීම සඳහා ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (31) පැවති මාධ්‍ය... Read more »

අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් අද (31) සිට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව යුද්ධ... Read more »

මුහුණු පොත සහ සමාජ මාධ්‍ය ජාල මගින් ජාතීන් සහ ආගම් අතර වෛරය පතුරුවාලීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන් වැළැක්වීමට නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය. ජිනීවා නුවර එක්සත්... Read more »

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව ලෝක බැංකු ආධාර යටතේදැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ට අමතරව නව සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා ගනී. පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයනය ඉලක්ක කරගත් වැවිලි වගා, මාර්ග තදබදය... Read more »

පසුගිය 2019 දෙසැම්බර් මස පැවැති සියයට 4.8ක් වූ උද්ධමන අනුපාතිකය 2020 ජනවාරි මාසයේදී සියයට 5.4 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. ආහාර... Read more »

පසුගිය රජය විසින් උග්‍ර කළ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සාකච්ඡා සම්මුති තුළින් ආදර්ශමත් ලෙස කටයුතු කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවට අතිගරු ජනාධිපති ගෝඨාභය මැතිතුමා උපදෙස් ලබාදී ඇති බව උසස් අධ්‍යාපන, තාක්ෂණ... Read more »

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් 1-0ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) සමත් වුණා. ඒ හරාරේ නුවර පැවැති දෙවනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපැරදුමෙන් තොරව... Read more »