නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අද

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්යල තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න සඳහන් කරයි.

අද රාත්‍රී 10ග 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බවයි ජයයරත්න මහතා සදහන් කළේ.

කෙසේ වෙතත් එය මෙරටට දිස් වන්නේ ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස බවත් එවැනි චන්ද්‍රග්‍රහණ හතරක් සහ සූර්යග්‍රහණ දෙකක් මෙම වසර තුළ සිදු වීමට නියමිත බවති මහාචාර්යවරයා වැඩි දුරටත් සදහන් කළා.

Recommended For You

About the Author: Editor