
වත්මන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග චීන ආණ්ඩුවේ අත්තනෝමතිකභාවය මනාව පැහැදිලි වෙනවා. ජනතාවට තමන් විදින පීඩනය ගැන කිසිම ආකාරයක අදහසක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ. ඔවුන් එහිදී පෙන්වා දෙන්නේ කොමියුනිස්ට්වාදී... Read more »

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. කල්තියාම... Read more »

ලංකාවේ ප්‍රෙක්ෂකයින් කියන්නේ ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන පිරිසක්. ඉතිං එක දිගට තරග පරදිනකොට එහෙම තරහා යන එක එයාලගේ පැත්තෙන් සාධාරණය වෙන්න පුලුවන්. පෞද්ගලිකවම දන්නවා මගේ අම්මා ගැන. එයා සේවය කරන රෝහලේදී ... Read more »

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 01 දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවද ශූරතාව සඳහා පිදෙන එන්. ඩී. බී. කුසලාන තම රටේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව... Read more »

ළමයෙකුගේ සිරුර වර්ගයා බෝ කළ හැකි පරිදි වැඩිහිටි සිරුරක් බවට පත්වීමේ කායික හා මානසික වෙනස්කම් සහිත ක්‍රියාවලිය මෙනමින් හැදින්වේ. මෙය ආරම්භ වන්නේ, මොළයේ සිට ප්‍රජනක අවයව (ඩිම්බ කෝෂ හා වෘෂණ) වෙත යවන... Read more »

මෙම ආසාදන ප්‍රධාන වශයෙන් ව්‍යප්ත වන්නේ අනාරක්ෂිත ලිංගික සබදතා නිසාය. ශුක්‍ර තරලය වැනි තරලවල ලිංගේන්ද්‍රියේ හා ඒ ආශ්රිත පෙදෙස්වල, මුඛය, උගුර හා ගුදයේ මෙම ආසාදන ඇති කිරිමෙහි සමත් බැක්ටිරියා හා වයිරස දැකිය... Read more »
සුගිය දා පැවැති පැරිස් විලාසිතා සතියේ Paris Fashion Week එක් ප්‍රදර්ශනයක් නොදැනුවත්වම කාලෝචිත බව ඔප්පු වූයේ නිරූපිකාවන් ගැලපෙන මුහුණු ආවරණ සහිත ඇඳුම් පරාසයක් පැළඳ සිටි බැවිනි. මෙම සතිය මුලදී ප්‍රංශ මෝස්තර නිරූපණ... Read more »

ඔබේ සහකරු හෝ සහකාරිය අහිමි වීම සහ “වැන්දඹුව” හෝ “වැන්දඹුව” යන තනතුර ලබා ගැනීම ජීවිතයේ දරුණුතම පහරකි. දැන් විද්‍යාව විශ්වාස කරන්නේ වැන්දඹුභාවය ඇල්සයිමර් Alzheimer හා සම්බන්ධ සංජානන පරිහානියක cognitive decline හෙවත් මතක... Read more »

කොළඹ – නව දිල්ලිය-කොළඹ දක්වා යාමට සහ ඒමට හඳුන්වා දීමේ ගාස්තු ලංකා රුපියල් 35,512 සිට ආරම්භ වෙයි. කොළඹ-බැංගලෝරය – කොළඹ දක්වා යාමට සහ ඒමට හඳුනවා දීමේ ගුවන් ගමන් ගාස්තු ලංකා රුපියල් 24,900... Read more »

බෝග හයකට නොමිලේ රක්ෂණය රජයෙන් කුඹුරු අක්කර පහකට වන්දිය ලක්ෂ දෙකක් ! සියලු සතුන්ගෙන් ආරක්ෂාවෙන්න අමතර රු. 400 යි ලියා පදිංචියක් නෑ, ඔබ දැනටමත් ආවරණය තුල පසුගිය සති කීපය මුළුල්ලේ හැටට හැටේ... Read more »