කොරෝනා වෛරස් රෝහල ඉදිකළ අයුරු A to Z කියන පින්තූර 20ක්

කොරෝනා වෛරස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා චීනය විසින් සතියක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකළ දැවැන්ත රෝහල් සංකීර්ණය පසුගිය දිනවල ජාත්‍යන්තර ජනමාධ්‍යවල දැඩි අවධානයක් දිනාගත්තා. බොහෝ දෙනෙක් පැවසුවේ මෙය විස්මිත ඉදිකිරීමක් බවත් එය අනිවාර්යයෙන්ම ගිනස් වාර්තාවක් විය යුතු බවත්ය. ඒ කෙසේ වෙතත් පසුගිය 02 දා බී.බී.සී මාධ්‍ය ජාලය මෙම රෝහල ඉදිකිරීමට අදාළ ඡුායාරූප ක් නිකුත් කළා. බලන්න මිනිස් දැනුම හා ශ‍්‍රමය කොතරම් විස්මිත ද කියා.

pictures by bbc.com

Recommended For You

About the Author: Editor