දේශගුණ විපර්යාස – ඇමසෝන් හිමිකරුගෙන් ඩොලර් බිලියන 10ක්

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස් අමෙරිකා ඩොලර් බිලියන 10ක් ලබා දීමට එකඟ වු බව විදෙස් මාධ්‍ය කියනවා.

දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ක්‍රියාකරන විද්‍යාඥයින්, ක්‍රියාකාරීන් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සංවිධාන සදහා ලබා දීමට මෙම මුදල වෙන් කිරීමට තීරණය කළ බවයි බෙසොස් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

වත්මන් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසෝස් ගෝලීය උණුසුම ඉහළයාම මිනිසාට ඉතා අහිතරක බව තරයේ පිළිගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

Recommended For You

About the Author: Editor