විනිසුරු බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඊයේ (20දා)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.  අගවිනිසුරු  ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීම හේතුවෙන් දිවුරුම්දීම සිදු කෙරිණ

Recommended For You

About the Author: Editor