‘විසි වසක වීර­වං­ශය’ 22 දා එළි­දකී

ජාතික නිද­හස් පෙර­මුණේ නායක අමාත්‍ය විමල් වීර­වංශ මහ­තාගේ පාර්ලිමේන්තු දිවි­යට 20 වස­රක් සැපි­රීම වෙනු­වෙන් සංවි­ධා­නය කෙරෙන ‘විසි වසක වීර­වං­ශය‘ ජාති­ක­වාදී දේශ­පා­ල­නයේ පුන­රා­ව­ලෝ­ක­නය’ සැම­රුම් උලෙළ ජනාධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ සහ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහත්වරුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් හෙට (22 වැනිදා) සවස 4.00ට නෙළු­ම්පොකුණ රඟ­හ­ලේදී පැවැත්වේ.

මෙහිදී විමල් වීර­වංශ මහ­තාගේ දේශ­පා­ලන දිවිය හා බැඳුණු ‘විමල්:යුග කාරක­ත්වයේ භූමි­කාව’ කෘතිය ද එළි දැක්වී­මට කට­යුතු යොදා ඇත.

Recommended For You

About the Author: Editor