
වසරේ දිය යට ඡායාරූප ශිල්පියා සාගර, විල් සහ ගංගා මතුපිටට යටින් ඡායාරූපකරණය සමරයි.
ලොව පුරා රටවල් 70 ක දිය යට ඡායාරූප ශිල්පීන් විසින් කාණ්ඩ 13 ක් යටතේ දිය යට පින්තූර 5,500 කට වැඩි ප්රමාණයක් ඇතුළත් කර ඇත. මේ ඒ ඒ කාණ්ඩ යටතේ ජයගත් ඡායාරූපයි











PICTURES – BBC