
ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු... Read more »

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල... Read more »

ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. ඇඳිරි නිතීය විටින්... Read more »

නව කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දින (31) 142ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. අද (31) දිනයේදී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 20 දෙනකු වාර්තා වීම සමග ඊයේ... Read more »

බොඩිං වලට සීමා වී සිටි නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් නිවෙස්වලට පිටත්කර හැරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ වැඩි වශයෙන් නිවෙස්වලට පිටව ගොස් ඇත්තේ එම වෙළද කළාප වල ස්ථිර සේවක සේවිකාවන් නොවන බව... Read more »

කොරෝන වෛරස් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා නිර්මාණය කරන ලද චීන නිෂ්පාදිත උපකරණ යුරෝපීය ආණ්ඩු ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊට හේතු වශයෙන් ස්පාඤ්ඤය, තුර්කියේ සහ නෙදර්ලන්තයේ බලධාරීන් දක්වා ඇත්තේ දහස් ගණන්... Read more »

සාරාංශය ලෝක බැංකුව පවසන්නේ ආසියා පැසිෆික් කලාපයේ “සැලකිය යුතු ආර්ථික බිදවැටීමක් සිදුවීම වැළැක්විය නොහැකි” බවයි ලොව ධනවත්ම ගුවන් සමාගමක් වන ඇමරිකානු එයාර්ලයින්ස් පවසන්නේ එය රජයේ ආධාර වශයෙන් ඩොලර් බිලියන 12 ක් (ඩොලර්... Read more »

Covid 19 වයිරසය මගින් මිහිතලය පුරා මානව ප්‍රජාව දහස් ගණනින් මරණයට පත්වෙමින් පවතින අතරවාරයේ මිහිතලයට එල්ල විය හැකි තවත් අනතුරක් පිළිබඳව මෙම ලිපිය මගින් පෙන්නුම් කෙරේ. මිනිසාගේ ළඟ ම ජීවීන් ලෙස සැලකෙන... Read more »

ලොව පුරා, පුපුරා යාමේ ආරම්භයේ සිට වාර්තා වූ මුළු ආසාදන සංඛ්‍යාව 740,000 ඉක්මවා ඇත. මිනිසුන් 156,000 ක් පමණ ගෝලීය වශයෙන් සුවය ලබා ඇති අතර 35,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඉතාලියේ කොරෝනා ආසාදන... Read more »

කොවිඩ් 19 වසංගතය හමුවේ ඉදිරියේදී මෙරට ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීමට හැකිවන සේ රජය මගින් කෙටිකාලීන – මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් ආහාර නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.... Read more »