සමගි ජන බලවේගය ගිවිසුම්ගත වෙයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය සන්ධානයේ පක්ෂ අද (02ද) ගිවිසුම් ගතවීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති උත්සවය දී සිදු වුණා. දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක්ම මෙහිදී ගිවිසුම්ගත වූ බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor