
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදතයින් සංඛ්‍යාව අද දින ප.ව 23.04 වන විට 663 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ නව ආසාදිතයින් 14 දෙනකු වාර්තා... Read more »

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි. කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව... Read more »

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම්... Read more »

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස් ගත ශ්‍රමිකයන් ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටන බව කාර්මික අපනයන, අයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා... Read more »

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යැවීය. මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක්... Read more »

මේ දිනවල දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී... Read more »

අඩු පාඩු සහ මග හැරීම් සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනපති අවධාරණය කරයි පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදන කිරීමට පියවර ආයතන පවත්වාගෙන යාමට ලබාදි ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේදැයි අවධානය... Read more »

රිෂි කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නගරයට ගියේය . වසරකට වැඩි කාලයක් සාර්ථක ප්රතිකාරවලින් පසු රිෂි කපූර් 2019 සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය. එතැන් සිට බොහෝ වාරයක් අසනීපව සිටි... Read more »

බොලිවුඩයෙන් බිහි වූ සුවිශේෂ රංගන ශිල්පියෙක් වන ඉර්ෆාන් ඛාන්ට බොලිවුඩ් රසිකයින් පමණක් නොව ලොව පුරා රසිකයින් මිලියන ගණනක් ආදරය කළ අතර ඔහුගේ හදිසි අභාවයෙන් මුළු ඉන්දියාවම ශෝකයෙන් මුසපත්ව සිටී. ඉර්ෆාන්ගේ හදිසි අභාවය... Read more »

ඔහුගේ ප්‍රේමයෙන් වට වී, ඔහු වඩාත් සැලකිලිමත් වූ ඔහුගේ පවුල අතහැර ඔහු ස්වර්ගය බලා නික්ම ගියේ සැබවින්ම තමාගේ ම උරුමයක් ඉතිරි කරමිනි. ඔහුට සමාදානය පතා අපි සැවො ම යාච්ඤා කරමු ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog... Read more »