
ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදයේ සෙළුව පෙන්වන සංඛ්‍යා ලේඛණ මෙන්න පොලිස් නිලධාරීන් විසින් කළු ඇමරිකානුවන් ඝාතනය කිරීම සුදු ඇමරිකානුවන් ඝාතනය කිරීමට වඩා දෙතුන් ගුණයකින් වැඩි ය කළු ජාතික ඝාතනය කිරීම සමග ඇමෙරිකානු පොලිස් නිලධාරීන් විසින්... Read more »

මිනසෝටා ප්‍රාන්තයේ පොලීසිය විසින් නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රට පුරා විරෝධතා දිගින් දිගටම පවතින බැවින් එක්සත් ජනපදය තුළ යළිත් ප්රචණ්ඩ ක්‍රියා පැතිරී තිබේ. ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවේදී මිය ගිය අතර... Read more »

පසුගිය සතියේ රජය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 55ක පාලන මිල හමුවේ බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන ති‍්‍රපෝෂ සමාගම වසා දමා ඇත. එම... Read more »

මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉතා ඉහළ අවදානමකට ලක්ව ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් Kevin Roberts මහතා පසුගිය සිකුරාදා වීඩියෝ... Read more »

මාවතගම නගරය ආසන්නයේම පිහිටි මීපල්ලේගම ග්‍රාම නිලධාරී වසමේ ප්රැන්සිස්කෝවත ප්‍රදේශයේ පුරා වගාවට හානි කරමින් පැතිර යන ආගන්තුක පළඟැටි විශේෂයක් හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.... Read more »

ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණ තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින (31) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී හෙළි කළාය.... Read more »

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු ව ඇත්තේ රට ඉදිරියට මෙහෙයවීමට වඩා රට ඉදිරියට තල්ලු කරගෙන යාමට බව කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනය අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන්වහන්සේ... Read more »

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ... Read more »

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී. විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයින්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණිමකින්... Read more »

පුද්ගලික ව්‍යවසායන් නීති ගත කොට, චීන ජාතිකයන් ” රතු ධනපතියන් ” බවට පත් කළ ඩෙන් ෂියාඕපිං ට රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමේ දී විශාල ගැටළුවකට මුහුණ දෙන්නට සිදු විය. කුඩා සේද කර්මාන්ත... Read more »