
වේල්ස් හි අදිපාදවරිය වූ ඩයනා කුමරියගේ හැටවන ජන්ම සංවත්සරය වෙනුවෙන් ඇයගේ පිළිරුවක් පිහිටුවීමට තීරණය කර තිබේ. කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරුගේ සහ සසෙක්ස් හි ආදිපාද හැරී කුමරුගේ නියමය පරිදි මෙම ප්‍රතිමාව ඉදි... Read more »

ඉන්දියාවේ මිලියනයකට පරීක්ෂණ කෙරෙන්නේ තිස් දහසක්. එය වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් දහය අතරින් පහළ සිට දෙවෙනි තැන ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.... Read more »

මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි. මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන්... Read more »

බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින අල්ටයර් (Altair) නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල අද (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. වැඩ අවසන්වු විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටයර් ගොඩනැගිල්ලත් එක් වෙයි.... Read more »

රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකවන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු... Read more »

රැකියාලාභීන් කිසිදු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක්දීම රැකියා අවස්ථාව ප්රතික්ෂේවිමට හේතුවක් දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා ඇරඹේ. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින්... Read more »

ආපස්සට යන්නේ නැහැ. ගත් තීරණ ස්ථිර ප්රතිපත්තියක සිට ක්රියාත්මකකර ජීවන වියදම පහත හෙළනවා”ජීවන වියදම් අනුකාරක සභාවට ජනපති කියයි එළවළු සහ පොල් සෘජුව පාරිභෝගිකයා අතට ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගත කිරීමට පියවර ඉදිරියට... Read more »

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාවරයා ලෙසත් අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ... Read more »

‘යට සායම් හිසකෙස් වර්ණ ප්‍රවණතාව’ (Under-Dye Hair Colour Trend) යනු ඔබේ කොණ්ඩය ලිහිල්ව තබන විට ඔබේ කොණ්ඩය කැපූ ඉහළම ස්ථරවලට යටින් හෝ කොණ්ඩය කැපූ ඉහළම ස්ථරවලට යටින් ඇති දිගම ස්ථරවලට විචිත්‍රවත් හිසකෙස්... Read more »

මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) දින පැවසීය. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින්... Read more »