
අනුරාධපුර දිස්ත්රික්කයේ මන්ත්රීධුර 9න් 07ක ජයග්රහණය ලබා ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්රීධුර 02ක් දිනා ගත්තා. ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 344,458ක් (67.95%) ද, සමගි ජන බලවේගය විසින් ඡන්ද 119,788 (23.83%) ක්ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 24,492ක් (4.83%) ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 8254 (1.63%) දිනා ගත්තා.