
එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන බදුල්ල දිස්ත්රික්කයෙන් විශිෂ්ඨ ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්රීධුර 9/6ක් ජයග්රහණය කරමින්. සමගි ජන බලවේගය මන්ත්රීධුර 3ක් දිනා ගත්තා. ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 309,538 (62.06%) ක්ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 144,290ක් (28.93%) ක්ද ජාතික ජන බලවේගය විසින් ඡන්ද 19,308ක් (3.87%)ක් ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 9163ක් (1.84%) දිනා ගත්තා.