
මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් දිනා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (7) දිනම සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සදහා වන නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් ඇතුළු ප්‍රවීන පුද්ගලයින්ගෙන් සැදුම් ලත් මෙම ලැයිස්තුව තුළ කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක් බවයි දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේෙ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් මෙසේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිමිවනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළත් ඔහුගේ නම අදාළ ලේඛනයේ නැහැ.