
අනුෂ්කා ෂර්මා කියන්නේ බොලිවුඩයේ සිටින සුපිරිම නිළියක්. ඇය සුපිරි ක්රිකට් ක්රීඩක චිරාත් කෝලිගේ බිරිද වීම නිසා ඇය වඩාත් ජනප්රිය වී තිබෙනවා.
අනුෂ්කා සුපිරි නිළියක් සේම සුපිරි විලාසිතා නිරූපණ ශිල්පිනයකි. ඇය කීර්තිමක් විලාසිතා සන්නම් නාම රැසක නියෝජිතවරියක් සේ කටයුතු කරනවා. ඒ නිසාම ඇයගේ විලාසිතා එක මොහොතකින් ඉන්දියාවෙත් බොලිවුඩයට පෙම්බැදි අනෙක් රටවලත් අතිෂය ජනප්රිය වෙනවා.
අපි අනුෂ්කාගේ කීර්තිමත් විලාසිතා අවස්ථා 40ක් ලංකාවේ ඔබ වෙනුවෙන් ගෙන ආවා. බලන්න ඇයගේ ඇදුම්, ආභරණ මෙන් ම කොණ්ඩා මෝස්තර පවා ඔබටත් අනුකරණය කළ හැකිද කියා.







































Pictures by – Filmbeast.com – Text by – Thushadhavi