Political Hot Plate:

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වුණේ කැබිනට් මණ්ඩලය පත් කිරීම නිසා පමණක් නොවෙයි. තමන් අපේක්ෂා කළ කැබිනට් ඇමැතිකම් නොලැබුණ නිසා විජේදාස රාජපක්ෂ. දයාසිරි ජයසේකර වගේම මෛත්‍රීපාල සිරිසේනත් උරණ වූ බවයි වාර්තා වුණේ.

මේ අතර තමන්ට ලැබුණු රාජ්‍ය ඇමැතිකම් ගැන ඒවා ලැබුණු රාජ්‍ය ඇමැතිවරු මැසිවිලි කියන කොට අලියගේ සහ කොඩියේ ජාතික ලැයිස්තු අර්බුදයත් තවත් ව්‍යාකූල වුණා. මේ අතර දුරකථනයේ අපේක්ෂකත්වය දෙන්න කෝටි 02ක් ඉල්ලූ පුවතක් ද උණු උණුවේම අසන්න ලැබුණා.

මේ ඒ සියලු කතාවල සාරාංශය සමග Political Hot Plate.

මෛත්‍රීව කැපුව ද – කැරට් අලයක් දුන්නද ?

Recommended For You

About the Author: Editor