
වනජීවී ඡායාරූපකරණය ලෝකය පුරා ජනප්‍රිය විෂයක්. ඒ වගේම වනජීවී ඡායාරූප නැරඹීමත් ලෝකය පුරා ජනප්‍රියයි. මේ එවැනි කතාවක්. හැබැයි මේ ඡුායාරූප ගෙන තිබෙන්නේ ප්රවීනයින් විසින් නොවෙයි ආධුනිකයින් විසින්. ඒත් එහෙම වුණා කියලා මේ සුන්දර ජීවීන්ගේ අගයේ අඩුවක් වෙලා නැහැ.
“උද්‍යාන ජීවීන් – Garden Creatures” යන තේමාව මත ඔවුන්ගේ පින්තූර යවන ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටියෙමු. මෙන්න ලොව පුරා අප වෙත එවන ලද පින්තූර කිහිපයක්.


















බී.බී.සී. ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි