
ඊයේ (26) පැයට කිලෝමීටර් 70කට අධික වේගයකින එක්සත් රාජධානිය හරහා හමාගිය ෆ්‍රැන්සිස් සුළි කුණාටුව (Storm Francis) හේතුවෙන් එරට සාමාන්‍ය ජන ජීවිතය අවුල් විය. කොවිඩ් වසංගතයෙන් දැඩිව බැටකෑ රටක් වන එක්සත් රාජධානියට මේ ආකාරයේ ස්වභාවික ආපදාවලට මුහුණදීමට සිදුවීම හේතුවෙන් යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන ජන ජීවිතයට දැඩි පීඩනයක් එල්ල වී ඇත. මේ ෆ්‍රැන්සිස් සුළු කුණාටුවේ විවිධ අවස්ථාවන් ඡුායාරූපයට නැගුණ ආකාරයයි.










text by BBC.COM