In pictures: කොරෝනාවලින් බැටකන එක්සත් රාජධානියට සුළි සුළංවලිනුත් දැඩි තර්ජන

ඊයේ (26) පැයට කිලෝමීටර් 70කට අධික වේගයකින එක්සත් රාජධානිය හරහා හමාගිය ෆ්‍රැන්සිස් සුළි කුණාටුව (Storm Francis) හේතුවෙන් එරට සාමාන්‍ය ජන ජීවිතය අවුල් විය. කොවිඩ් වසංගතයෙන් දැඩිව බැටකෑ රටක් වන එක්සත් රාජධානියට මේ ආකාරයේ ස්වභාවික ආපදාවලට මුහුණදීමට සිදුවීම හේතුවෙන් යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන ජන ජීවිතයට දැඩි පීඩනයක් එල්ල වී ඇත. මේ ෆ‍්‍රැන්සිස් සුළු කුණාටුවේ විවිධ අවස්ථාවන් ඡුායාරූපයට නැගුණ ආකාරයයි.

Waves crash against the harbour wall on August 25, 2020 in Porthcawl, Wales. The Met Office have issued a yellow weather warning for wind and rain with gusts of 65mph possible inland and 70mph or more possible around coastal areas as Storm Francis passes over the UK. The storm is the second named storm in August and follows Storm Ellen last week
වේල්සයේ පෝර්ට්කෝල් හි වරායේ තාප්පයට දැවැන්ත රළ පහර වදින ආකාරය
A stranded car in flood water in Merthyr Mawr
ගංවතුර හේතුවෙන් වේල්සයේ සමහර මාර්ග වැසී ගිය අතර රියැදුරන් දැඩි දුෂ්කරතාවට ලක්වූහ
Emergency services attend a flooded street
උතුරු අයර්ලන්තයේ කවුන්ටි ඩවුන් හි නිව්කාසල් හි හදිසි ගංවතුර තත්ත්වයක් වර්ධනය වූ අතර සහන සේවකයෝ වහා විපතට පත් ජනතාවට සහාය වූහ.
Pedestrians wearing protective face masks struggle against the wind in Glasgow city centre on August 25, 2020, as Storm Francis brings rain and high winds to the UK.
නිරිතදිග ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝහි පදිකයින් සුළි කුණාටුවෙන් දැඩි සේ පීඩාවට පත් වූහ.
A lifeboat on rough sea
ජීවිතාරක්ෂක බෝට්ටුවක් ඩෝර්සෙට් හි පෝට්ලන්ඩ් බිල් අසල රළු මුහුද හරහා ගමන් කරන අයුරු
Walkers on a windy Tynemouth beach
තද සුළං නොතකා සමහරු තම සුරතල් සුනඛයින් අැවිද්දවීමට වෙරළ තීරයට පැමිණ සිටිනු දැකගත හැකිවිය.
Two people sweep water from a golf green
ලිවර්පූල් අසල වෙස්ට් ලැන්කෂයර් ගොල්ෆ් ක්ලබ් හි පැවති කාන්තා ආධුනික ශූරතාවලිය සඳහා ක්‍රීඩා කිරීම ආරම්භ කිරීම ප්‍රමාද විය.
A woman walking along Brighton seafront struggles with her umbrella in the wind as Storm Francis sweeps across the South East of England.
Rainbow above stormy sea
The wind catches a woman's hair in London as Storm Francis hit the UK
අයිල් ඔෆ් වයිට් සහ ගවර් අර්ධද්වීපයේ මුම්බල්ස්හි පැයට සැතපුම් 63ක වේගයෙන් සුළං හමාගිය අතර එයින් ජනතාව දැඩිව පීඩාවට පත්විය. මේ කාන්තාව ඒ සඳහා කදිම උදාහරණයකි.

text by BBC.COM

Recommended For You

About the Author: Editor