Covid-19 ගැන තවතම සොයා ගැනීමක් – තත්ත්වය බරපතළ වන ලකුණු

Covid-19 ආසාදිතයින්ගේ සිරුරෙන් වෛරසය මුළුමනින්ම පහවයාම සඳහා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1162 දෙදෙනකු යොදාගෙන කළ PCR පරීක්ෂණ මගින් හඳුනා ගෙන ඇතැයි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට වෛද්‍ය සඟරාවක සඳහන් වේ.

ඒ අනුව එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත හැක්කේ මාසයකට පසුව සිදු කෙරෙන පීසීඅර් පරික්ෂාවක් අනුව බව එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.

Recommended For You

About the Author: Editor