Covid-19: සංචාරක හෝටල්වල විදුලි බිල ගෙවීමට වසරක සහන: චක්‍රලේඛය නිකුත් වෙයි

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙයි. ඊට අදාල උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියළුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයි... Read more »

තුරන් කළ බව සිතා සිටි ‘වී වගාවට වින කළ ගොක් මැස්සා’ යළි සටනට සූදානම් !

වී වගාව ගොක්මැස්සාගේ හානියට ලක්වූ පසුව කෘමිනාශක යෙදීමෙන් කළ හැක්කේ පලිබෝධකයා තව දුරටත් වැඩිවීම අවම කිරීම පමණකි. වෙනත් ලෙසකින් කිවහොත් ඒ වනවිටත් සිදුවී ඇති අස්වනු හානිය කෘමිනාශක යෙදීමෙන් හානිපූරණය කල නොහැක. එබැවින්... Read more »
Ad Widget

අධ්‍යාපන කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීම තම ඉලක්කය බව අගමැති කියයි

කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට අපට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) වන දින පැවසීය. කොළඹ... Read more »

කිරි නිෂ්පාදනය සඳහා එක්වන නව ආයෝජකයින්ට රජයෙන් පහසුකම් සහ දිරිගැන්වීම්

ඉහළ තාක්ෂණය භාවිතා කර මහා පරිමාණ කිරිගොවිපළ 10ක් ආරම්භ කරනවා දේශීය ආයෝජකයින් දිරිගැන්වීම හරහා මෙරට කිරි අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත. ඉදිරි වසර කිහිපය ඇතුළත මෙම ඉලක්කය සපුරා... Read more »

ලෝක ළමා දිනය වෙනුවෙන් ‘මහජන බැංකුවෙන් ඉතුරුම් තෙමසක්’

මහජන බැංකුව, ඉසුරු උදාන සහ සිසු උදාන ගිණුම් හිමියන් සදහා ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31වැනිදා දක්වා විශේෂ වැඩසටහන් සහ ක‍්‍රියාකාරකම් රැසක් සංවිධානය කරමින් ලෝක ළමා දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු සංවිධානය... Read more »

Covid-19: මරණ සංඛ්‍යාව ලක්ෂ 10 පනී – ගෝලීය වසංගතයේ සන්ධිස්ථාන

අද (29) දිනය ආරම්භ වන විට ගෝලීය වශයෙන් කොවිඩ් -19 මරණ සංඛ්‍යාව මිලියනය (10,000,00) ඉක්මවා ගිය බව ජොන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලය වාර්තා කළා. එම මරණවලින් වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව... Read more »

ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක් – පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට

අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තැපෑල... Read more »

කඩොලාන වනාන්තරවල ඇත්ත කතාව ලොවට කියන ‘Mangrove Photography Awards’ ජයග්‍රාහී ඡායාරූප

‘කඩොලාන‘ ගැන ඔබේ මතකය කොහොමද ? මීට කලකට පෙර කඩොලාන පද්ධතියක් විනාශ කළ දේශපාලනඥයෙක් කී කතාව ඔබට මතක ඇති. ඒ නීරස මතකය. සුන්දර මතකය කෙසේද ? මාදු ගගේ කඩොලාන අතර සංචාරය… ඊටත්... Read more »

වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස දෙන්න ජනපති සහ අගමැති අවධානය

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙති. ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016... Read more »

Full Story: මාධ්‍ය ප‍්‍රධානීන් හමුව: 20 ට කිසිඳු ගැටලුවක් නෑ – අගමැති

අපට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබෙනවා. පක්ෂවලට, පුද්ගලයන්ට තව තව මතවාද තියෙන්න පුළුවන්. ස්ථිර ලෙසම අපට තුනෙන් දෙක තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති... Read more »