
කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට අප බොහෝ දෙනෙකුට, මුහුණු ආවරණ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. නමුත් නිතිපතා මුහුණු ආවරණ පැළඳීමෙන් කුරුලෑ වැනි අතුරු ආබාධ ඇති විය හැකිය. ‘මාස්ක්නේ’ යන නමින්... Read more »

කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් රාජකීය ගිණුම්වල පවුම් මිලියන 35 ක හිඟයක් ඇතිවිය හැකිය. බකිංහැම් මාලිගය සහ වින්ඩ්සර් කාසල් වැනි ස්ථානවලට සංචාරකයන් පැමිණීමට සීමා පැනවීමත් සමග ඉදිරි වසර තුන තුළ ඩොලර් මිලියන 15 ක... Read more »

හදවතින්ම හදවත රකිමු “Use heart to beat Cardiovascular diseases” යන්න තේමා කරගත් ලෝක හදවත් දිනය අද දිනට (29) යෙදී ඇත. ලෝක හදවත් දින අරමුණ වන්නේ හදවත් රෝග වැළැක්වීම හා පාලනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකවාසී... Read more »

සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීමත් සමඟ මෙරට චිත්‍ර හා මූර්ති ශිල්පීන්ට සංචාරකයන්ට ඔවුන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා විශේෂ ස්ථාන හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ... Read more »

මර්දනය කලයුත්තේ ඒකාබද්ධ ක්‍රමවේදයක් හරහා නව වටපනුනාශක දෙකකුත් සහායට ඇවිත් මීට දශක හතරකට පමණ පෙර, එනම් අසූව දශකයේ මුල් භාගයේදී අර්තාපල් වගාකරන ප්‍රදේශ වල පසෙහි ජීවත්වෙන ‘රන්වන් කෝෂ්ඨ වටපණුවා’ නමින් වූ පණු... Read more »

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබද ව සොයා බලන කොමිසම හමුවේ තහවුරු වුවහොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.... Read more »

ලංකාවේ මඤ්ඤෙක්කා වල මාරාන්තික සයනයිඩ් නැහැ මඤ්ඤෙක්කා කොළ සුපිරි පළා වර්ගයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි වයස 50 ක පමණවූ රාජ්‍ය සේවකයෙක් තම ළමා කාලය මතකයට නංවයි. “ඒවා එකල අපේ ආහාරයේ... Read more »

ලෝක ළමා දිනයට ඇත්තේ තවත් දින දෙකකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැයේ දරුවන්ගේ ආදරණීය අප්පචිචිය. අද (28) දින රත්නපුර ප්‍රදේශයේ උත්සවයකට යන අතරවාරයේ අග්‍රාමාත්‍යතුමා රැගත් හෙලිකොප්ටරය ගොඩ බස්සන ලද්දේ රත්නපුර මුද්දූව ක්‍රීඩාංගණයටයි.... Read more »

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් වෙයි. මහා සහ සුළු පරිමාණ... Read more »

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගැනේ. රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල... Read more »