
පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී. නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී... Read more »
එන්නත් සෑදීමේදී ඉන්දියාව බලශක්ති බලාගාරයකි. එය දැවැන්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ලෝකයේ එන්නත් වලින් 60% ක් එරට විසින් නිපදවයි. එපමණක් ද නොවේ ලෝකයේ දැවැන්තම එන්නත් නිෂ්පාදන සමාගම වන ‘සේරම් ආයතනය (Serum... Read more »

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අගමැතිවරයා ප්රමුඛ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. රැස්වීම... Read more »

පොහොර ගෙන්වීමේ කටයුතු කොළඹ වරායට ගොස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28) නිරීක්ෂණය කළේය. රාජ්‍ය පොහොර සමාගම් දෙක මඟින් ගෙන්වන ලද නැව් දෙකකින් පොහොර බෑමේ කටයුතු ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ... Read more »

යහපාලනයේ හිටියේ කොමිස් කාක්කෝ විතරයි – සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග තම රජය බලයට පත්වී වසරක් ගත වුවද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුව නැතැයි මහාමාර්ග ඇමති ජොස්ටන් ප්‍රනාන්දු... Read more »

යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 34 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු කොමාන්ඩොවරුන් ගේ විසිරයෑමේ පෙළපාලිය ඉකුත් සෙනසුරාදා (28) දින විශේෂ මෙහෙයුම් පුහුණුවීම සඳහා ශ්‍රී ලංකාවේ අති නවීන පුහුණු පාසලක්... Read more »

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ. මෙම සතිය තුළ අදාළ හමුව පැවැත්වීමට අපෙක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පළමු කොවිඩ්... Read more »

ලංකාවේ වෙබ් අඩවි බොහොමයක් සිතාගෙන සිටින්නේ දේශපාලනය හා දේශපාලන ඕපාදූප සන්නිවේදනය කිරීම තමන්ගේ ප්‍රධාන කාර්යභාරය බවයි. එහෙත් ලෝකයේ බලවත් සහ ජනප්‍රිය වෙබ් අඩවි ඉතා පුළුල්ව තම පාඨකයින් දැනුවත් කිරීමට ප්රවෘත්ති, ප්රවෘත්ති විශේෂාංග... Read more »

සිසිල් ගබඩා නැතිව රටකජු කල් තබාගන්න බෑ, එළවලු පලතුරු 40% ක් ගබඩා නැතිව අපතේ බෝග 16 විප්ලවය අනතුරේ නොදැමිය යුතුය ඉදිරි අවුරුද්දක කාලයකට වුවත් කා නිම කරන්නට අපහසු වෙන තරමේ වී අස්වැන්නක්... Read more »

“සෙක්ස්” (sex)”ඕනෑම ජීවියෙකුට ජීවත් වෙන්න ආහාරපාන අවශ්‍ය වෙන තරමට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම ද අවශ්‍ය වෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා එය ස්වභාවධර්මයෙන් ලබා දුන් දෙයක්.” “හැබැයි අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිලා අනික් අයට හිරිහැර කරනවානම්,... Read more »