
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය. 2020... Read more »

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම්... Read more »

පුද්ගල ලිංගික ආශාවන් අවුළුවා ලමින් සංසර්ග ශක්තිය සහ සතුට වැඩීමට හේතුවෙන ආහාරයක් වේනම්, එය ඉක්මනින්ම විකිණී අවසන් විය හැක. සමතුලිත ආහාරවේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ යහපත් මානසික සෞඛ්‍යය කෙනෙකුගේ ලිංගික ජීවිතය පරිපූර්ණ... Read more »

හැම ළමයෙකුටම දෙමාපිය දෙන්නත් එක්කම හොඳම සම්බන්ධාවක් තියෙන්න ඕනැ. ළමයෙකුට ඉන්න හොඳම යාලූවෝ දෙන්නා තමයි අම්මයි, තාත්තයි. ඒක ගැහැනු ළමයට විතරක් කියලා සීමා වෙන්නෙ නැහැ. පිරිමි ළමයින්ටත් එහෙමයි. පිරිමි ළමයින්ටත් අම්මා තාත්ත... Read more »

‘උප්පැන්න සහතිකය‘ කියන්නේ අප සියලු දෙනාටම අත්‍යවශ්‍ය ලිවිල්ලක්. එය උපතේදී සිට මරණය දක්වාම නිතර නිතර අවශ්‍ය වෙනවා. ඒත් අපි බොහෝ දෙනකුට උප්පන්න සහතිකය හා සම්බන්ධ ගැටලු තිබෙනවා. ඒවා විසදා ගැනීම නොහැකි තරම්... Read more »

අළු පැහැති ලේනුන්ට උපත් පාලන ඖෂධ ලබා දීමේ ව්‍යාපෘතියක් පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වෙයි. මෙම ව්‍යාපෘතියට එරට ආණ්ඩුවේ සහයෝගය ද ලැබී තිබේ. පරිසර අමාත්‍ය ගෝල්ඩ්ස්මිත් සාමිවරයා පවසන්නේ අළු පැහැති ලේනුන් සහ අනෙකුත්... Read more »

රක්ෂිත හා වනජීවි කලාප වල සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනයේදි පරිසර පද්ධතිය ආරක්ෂාවන ලෙස කටයුතු කරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය යනු පරිසරය ආරක්ෂා කරමින් සංචාරකයන්ට... Read more »

වරාය නැගෙන හිර ජැටිය විකිණීමට හෝ බදු දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ විපක්ෂය බොරු වපුරමින් ආණ්ඩු විරෝධි රැල්ලක් ඇති කිරීමේ කුමන්ත්රණයක 2015 වට සමාන කුමන්ත්‍රණයක් මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා යුද්ධය... Read more »

‘කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දෙන්නෙ නැතැයි‘ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (31) කාල්ටන් නිවසේ පැවැති හමුවකදී මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පැවසීය. මෙහිදී අගමැතිවරයා මෙසේ ද අවධාරණය... Read more »

වී අලෙවි මණ්ඩලයට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති ගබඩා සංකීර්ණයක් කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ භාවිතය සදහා පසුගියදා ලබා දුන් බව එම මණ්ඩලයේ සභාපතිනී කුමුදුණී ගුණසේකර මහත්මිය පැවසුවාය. වී අලෙවි මණ්ඩලය... Read more »