Covid-19 Today Hot: මරණ 08ක් – මුළු මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළට

ඊයෙ (29) දින මෙරටින් කොවිඩ්-19 ආසාදිත මරණ 08ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (29) ප.ව 22.55 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මේ සමග මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 305ක් බවට පත්ව තිබෙනවා.

Recommended For You

About the Author: Editor