
තරඟකාරී නවීන සමාජය හා බද්ධව පවතින ජිවන රටාවක් තුළ රූපලාවණ්‍ය කෙරෙහි අද විශාල නැඹුරුවක් දක්නට ලැබේ. අප කවුරුත් හැඩටත්, ආකර්ෂණීයවත් දිවි ගෙවන්නට නිතැතින් ම කැමැත්තක් දක්නවන අතර මේ නිසා හිසේ සිට පාදය... Read more »

වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ. කවියෝ ගැහැනුන්ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට... Read more »

විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’ (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි. එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි. විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල... Read more »

කොවිඩ් එන්නත ලබා දීමේ දී දිවයිනේ සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට ද ප්‍රමුඛතාව ලබා දෙන්න යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. කොවිඩ් වසංගතය පවතිද්දීත් රටේ නිශ්පාදන ක්‍රියාවලියට සෘජුවම දායක වූ මෙම... Read more »

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන් පිළිබද තොරතුරු සගවා ඇත්දැයි සැක මතු වන බවත් පාස්කු කොමිසමේ... Read more »

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙල-2021 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පස්වරුවේ පැවැත්විණි. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම උත්සවයේ දී හම්බන්තොට ශාසනාරක්ෂක මණ්ඩලයේ හිමිවරු... Read more »

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස හිටපු ටෙස්ට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට තේරීම් වලදී පියවර... Read more »

නිදහස සමරා හුස්මක් ගන්නටත් පෙර, ලෝකයේ ම ඉතිරි වී ඇති තනි වී ඇති ගලවා දැමීමට නියමිත එකම ගසක ජීවත් වීමේ අයිතිය සහ නිදහස වෙනුවෙන් හඬ නඟන ගැහැනියක් පිලිබඳ සමාජ මාධ්‍ය දක්වන උනන්දුව... Read more »

ජගත් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව එක්සත් ජනපදය වැදගත් ස්ථානයක් දෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සෞදි අරාබි බලධාරීන්ට දැඩිව දැනුම්දුන් බව ධවල මන්දිරය පවසයි. එම දැනුම්දීම සිදුකරනු ලැබ තිබෙන්නේ ජනාධිපති... Read more »

අපේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියා උපදින්නෙත් නැහැ. රස්සා හොයාගෙන පිටරට යන්න වෙනවා. ඊළඟට ඒ විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල් වලට වුණේ මොකද්ද. විදේශගත වෙලා ඉන්න අය... Read more »