ජනපති පාර්ලිමේන්තුවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිවරයා පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය. නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපති සභාවේ අසුන් ගත් හතරවන අවස්ථාව මෙයයි.

Recommended For You

About the Author: Editor