රුපියල මස්තබාල්දු වෙන හැඩ !

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි. රුපියල මේ ආකාරයෙන්... Read more »

දේශීය කෘෂිකර්මාන්තය මෙතැනින් කොතැනට ද ? කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ කරන හෙළිදරව්ව

පසුගිය කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැකපු ලොකුම දුර්වලකම වශයෙන් මේ මාස 5ක කාලය තුළ මම හඳුනාගත්තේ දත්තවල තිබෙන දුර්වලකමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවයි ජීවිතේට එකතු වෙන්නේ නෑ සෞභාග්‍යයේ දැක්ම තුළින් දේශීය... Read more »
Ad Widget

AURA LANKA රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්,... Read more »

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසා පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි. කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කරනු ලැබීය. ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා විය. කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබීය. විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජපක්ෂ මහතා පැවසීය. වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. කසල කළමනාකරණයේදී බාහිර පරිසර  සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බව පැවසූ ජනාධිපතිවරයා මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කළේය. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු,  රාජ්‍ය නිලධාරීහූ සහ විශේෂඥ කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. Read more »

චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා... Read more »

සංචාරක ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ට සුභ ආරංචියක්

දීර්ඝ කාලයක් පුරා පවතින මෙම බරපතළ බදු පරතරය අවම කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර සාකච්ඡා අවම බද්ධක් යටතේ නාගරික සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය තුළින්  වැඩි පිරිසකගේ ජීවන මට්ටම... Read more »

බ්‍රසීලයේ ත්‍රිවිධ හමුදාපතිවරු ඉල්ලා අස්වෙති – ජනපති බොල්සොනාරෝ දැවැන්ත අර්බුදයක

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාම ඉවත්වීමෙන් පසු බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිය ජනාධිපති ධුරයේ විශාලතම අර්බුදයට මුහුණ දී සිටී. ආරක්ෂක ප්‍රධානීන්ගේ පෙර නොවූ විරූ ඉල්ලා අස්වීම ජනාධිපති බොල්සොනාරෝ හමුදාව මත අනවශ්‍ය පාලනයක් ඇති... Read more »

පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක්... Read more »

ආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය... Read more »

කොළඹ සංවර්ධනයේදී පරිසර ආරක්ෂණයට මුල්තැන – කොළඹ දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටුව

විනාශ වෙමින් පවතින පාරිසරික සාධක  ආරක්ෂා කර ගැනීමට මූලිකත්වය දෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය… කොළඹ අශ්‍රිත සංචාරක අවකාශයන් හඳුනා ගනිමින් ක්‍රියාකාරී සැළැස්මක් දියත් කිරීමට පියවර… පොරොත්තු ලේඛනයේ... Read more »