
සීඝ්රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත. වෛරසයේ දෙවෙනි රැල්ල ඉන්දියාවේ සමහර... Read more »

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී.... Read more »

දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙනයාමට පියවර ගත් බව... Read more »

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ලකුණු රැස් කිරීමේ වේගයට වඩා සාපේක්ෂව වඩාත් මන්දගාමී වුණු දෙවැනි දිනයේදී ද පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පෙර තරගය නවතා... Read more »

වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්... Read more »

අලුත් අවුරුදු කාලය තුළ කොවිඩ් 19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි... Read more »

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට... Read more »

ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද වාර්තා ගත ලකුණු 209 ක ලකුණු සම්බන්ධතාවය හේතුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (29 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු... Read more »

මී පැණි ආහාරයක්, ඔසුවක් ලෙස මෙන්ම ස්වභාවික රූපලාවන්‍ය ප්‍රතිකර්මයක් ලෙස ද වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව භාවිතා කරමින් සිටින ස්වභාව ධර්මයේ විස්මිත නිමැයුමකි. මෙහිදී අපි අවධානය යොමු කරන්නේ මී පැණිවල රූපලාවන්‍ය ගුණය... Read more »

වස විසෙන් තොර රටක් බිහි කිරීම සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීම ඇතුළු දැඩි තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන රජයේ ප්රවෘත්ති... Read more »