සුන්දර වසන්තයේ දී හිරුට හිමි ‘කහ වර්ණයෙන්’ විලාසිතා කරමුද ?

Hello Sunshine! Spring Is Here And So Is The Colour Yellow

සිංහල අලුත් අවුරුදු උදාවත් සමග වසන්තය පැමිණ තිබෙනවා. පසුගිය වසරේ කොවිඞ් වසංගතය නිසා වියැකී ගිය අවුරුදු සිරිය යම් යම් සීමාමැද හෝ මෙවර අපට විඳගත හැකියි. ඉතිං… සුන්දර වසන්තයේ වර්ණය කුමක්ද කියා ඔබ දන්නවා ? එය ‘කහ’ වර්ණයයි.

කහ සතුටේ වර්ණය වන අතර නැවුම් බව සහ හිරු එළිය එමගින් නියෝජනය වෙනවා. කහ පාට අනෙක් ඕනෑම වර්ණයකට වඩා අවධානය දිනා ගන්නා අතර එය සතුට, උද්යෝගගය සහ නිර්මාණශීලීත්වයට ද හිමිකම් කියනවා. කහ පාට එපමණකින් ද සෑහීමට පත් වන්නේ නැහැ. එය කල්පනා ලෝකය සහ ශක්තිය ද නියෝජනය කරන බවයි කියවෙන්නේ.

ඉතිං, අපි ඔබට මේ වසන්තයේ සැරීමට සුන්දර විලාසිතා ගැන ඉඟි කියන කොට කහ පාට කෙසේ නම් අමතක කරන්න ද ? ඒ නිසාම බොලිවුඩයේ සුපිරි තරු කහ වර්ණයෙන් විලාසිතා කළ සුපිරි මෝස්තර ඔබ වෙත තිළිණ කරන්න අපි තීරණය කළා. බලන්න මේවා කොපමණ සුන්දර ද කියා.

වානි කපූර්

විලාසිතා

ජුහි චව්ලා

විලාසිතා

ආදිති රාඕ හයිදාරි

විලාසිතා

ක්‍රිති සනොන්

විලාසිතා

කත්‍රිනා කයිෆ්

විලාසිතා

ප්‍රියංකා චොප්රා ජොනාස්

විලාසිතා

මිරා රාජ්පුත් කපූර්

විලාසිතා

සොනාක්ෂි සිංහ

විලාසිතා

pictures by Femina

Recommended For You

About the Author: Thusal