
කොවිඩ් -19 ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා... Read more »

කොවිඩ් 19 ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 100 කට ආසන්න පිරිවැයක් දරා කළුතර, හල්තොට ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ අයි.සී.යූ ඇදන් 03 ක් ද සහිතව ඇදන් 50 කින් යුතු නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය... Read more »

අලුත්ම ජන සංගණන දත්ත මගින් උපත් අනුපාතයේ දැඩි පහත වැටීමක් පෙන්නුම් කිරීමෙන් පසුව, පවුලකට දරුවන් තිදෙනෙකු හදා ගැනීමට අවසර දීමට චීන රජය පියවර ගෙන තිබෙනවා. චීනය සිය දශක ගණනක් පැරණි ‘එක් දරු ප්‍රතිපත්තිය‘ 2016... Read more »

කොළඹ වරායටට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ X-PRESS PEARL නෞකාවෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි මධ්‍යම අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්යක්ෂ... Read more »

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය පළ වේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමු වෙයි. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි (David Holly) මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේ මේ බව සඳහන් කළේය. කෙටි කාලසීමාවක් තුළ මෙරට... Read more »

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි. ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල... Read more »

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින්ඉතාම සාධාරණ මිලට ලබා ගන්නා එළවළු අධික ලාභයක් තබා ගනිමින් ජනතාවට අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළවළු අලෙවිකරන ජංගම වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික... Read more »

AstraZeneca දෙවැනි මාත්‍රාව අපට අහිමි වුණේ ඇයි ? ඉන්දිය විදේශ අමාත්‍යාංශ වාර්තාව හෙළි කරන තිත්ත ඇත්ත
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් කොවිශීල්ඩ් එන්නතේ (ඇස්ට්‍රාසෙනිකා -AstraZeneca ) දෙවැනි මාත්‍රාව ලබා දීම සදහා අදාළ එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජය පැවසුව ද ඉන්දියාව විසින්... Read more »

කාටත් හොර රහසේ සිදු වුණ රාජකීව විවාහයක් ගැන පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වෙනවා. ඒ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේ පැවති රහසිගත උත්සවයකදී සිය පෙම්වතිය වන 33 හැවිරිදි කැරී සිමන්ඩ්ස් Carrie... Read more »

මීගමුව BCI Campus ආයතනය (Benedict XVI Catholic Institute) මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය (Bachelor... Read more »