ආදර්ශ තරුණ අධි තාක්ෂණ ගම්මාන රටපුරා පිහිටුවනවා – ඇමති නාමල් රාජපක්ෂ

පොළොන්නරුව, කිලිනොච්චිය සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ආරම්භ කෙරන ව්‍යවසායකත්වය ප්‍රමඛ කරගත් ආදර්ශ තරුණ අධි තාක්ෂණ ගම්මාන රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටත් රැගෙන යන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. වැලිකන්ද අසේලපුර ගම්මානය... Read more »

රතු චීනය ගැන තිත්ත ඇත්ත 02- ‘මාවෝගේ ගෝලයා’

අද චීනය නම් සමාජවාදී රටෙහි ප්‍රකෝටිපතියන්  626 දෙනෙකු සිටී. ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව අතින්  චීනය දෙවෙනි වන්නේ ඇමරිකාවට පමණි. චීනවාදීන්ට අනුව ඇමරිකානුවන් පොහොසත් වන්නේ සුරා කෑමෙනි. එසේනම් චීනුන් අතලොස්සක් මෙතරම් ධනයක් එකතු කරගත්තේ කෙසේද?... Read more »
Ad Widget

මාතර එන්නත්කරණ වැඩසටහන අගමැතිගේ නිරීක්ෂණයට

මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් එන්නත්කරණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) දින පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ඒ අනුව මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයට... Read more »

ගම සමඟ පිළිසඳරෙන් පොළොන්නරුවට පොරොන්දු වූ නව නිවාස 113ක් ඉදිකිරීම ලබන සතියේ

පොළොන්නරුව වෙඩිකච්චිය ගම්මානයේ පැවැති ගම සමඟ පිළිසඳර 06 වැනි වැඩසටහනෙන් පොරොන්දු වූ පරිදි එම ගම්මානයේ ජනතාවට නව නිවාස 113ක් ඉදිකිරීම ලබන සතියේ ආරම්භ කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා... Read more »

ඉල්ලීම් අටක් දිනා ගන්න ‘හෙද වෘත්තීය සමිති’ මැයි 31 දා ලෙඩ නිවාඩු දමයි

රට පුරා සියලුම රෝහල්වල සේවය කරනු ලබන හෙද හෙදියන් මැයි මස 31 වැනි දින සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු ගැනීමට පියවර ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත මහතා පවසයි.... Read more »

එක්ස්ප්‍රස් පර්ල් ගින්න: දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය. නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට... Read more »

ක්‍රීඩා ඇමති නාමල් ‘පිහිනුම් ජල ක්‍රීඩා සංගමයට දිරිදෙයි’

පිහිනුම් ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගැනීමේ අරමුණ ඇතිව ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (28) ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සමඟ ගිවිසුම්ගතවෙමින් ඔවුන්ට... Read more »

ගෝලීය රැල්ලක් බවට පත්ව ඇති ‘එකම නිදි යහන තිදෙනකු හා බෙදා ගන්නා විවෘත සබඳතා’

‘‘සබඳතා‘‘ යනු සෑම කෙනෙකුගේම තේ කෝප්පයක් නොවේ. අප නිසැකවම දන්නා එක් දෙයක් නම්, සබඳතා සම්බන්ධයෙන් ද සෑම කෙනෙකුටම ඔවුන්ගේ මනාපයන් ඇති බවයි. මේ අතර එක් ආකාරයක සම්බන්ධතාවයක් මෑතකදී, විශේෂයෙන් යොවුන් පරපුර අතර බොහෝ කතාබහට... Read more »

ගර්භනී සමයේ ගැටලු ඇතිකරන ‘මානසික ආතතියෙන්’ ගැළවෙන්නේ කෙසේද ?

ගැබ් ගැනීම කාන්තාවකගේ ජීවිතයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු අවධියකි. කෙසේ වෙතත්, එය ද අභියෝගාත්මක විය හැකිය! ඔබ පිළිසිඳ ගත් පුවත ලැබීමෙන් පසු, ඔබට විවිධාකාර හැඟීම් අත්විඳිය හැකිය. ඔබට ආතතිය, කනස්සල්ල, ව්‍යාකූලත්වයක් දැනීමට පුළුවන. නමුත් මෙම හැඟීම්... Read more »

කුසල් පෙරේරාගෙන් නායකත්වයේ ඉනිමක්: එක්දින තරගාවලියේ ජයග්‍රහණය බංග්ලාදේශයට

කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක  ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‍තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක්... Read more »