මැදපෙරදිග රටවල් හයක ගුවන් මගීන්ට පැනවූ තහනම ‘කොන්දේසි මත හෙට සිට ඉවතට‘

කටාර්, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක්... Read more »

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‘සියලුම ආයතන ප්‍රධානීන්ගෙන්‘ විශේෂ ඉල්ලීමක් කරයි

උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (30) සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ‘‘උණ රෝගයෙන් පෙළෙන සේවකයින් රාජකාරීයට කැදවීම මගින්... Read more »
Ad Widget

තිරිඟු පිටි මිල ඉහළ ගිහින් – පාන් ගෙඩියක් රු.10කින් ඉහළ දැමීමට ඉල්ලීමක්

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. ලංකාවේ... Read more »

Covid-19: DELTA+ බිහිසුණු වේවි ද?

කොවිඩ් දෙවැනි රැල්ල ඉන්දියාවට අතිශය දරුණු විය. ආසාදිතයන් සහ මරණ වාර්තා වීම අඩුවෙමින් පවතින අතර රට නැවත විවෘත කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතී. නමුත් තව මාස කීපයකින් තුන්වැනි රැල්ලක් ඉන්දියාව පුරා ව්‍යාප්තවිය... Read more »

තිත්ත ඇත්ත: තිස්සමහාරාම වැව හැරීමේ ‘ඇත්ත කතාව‘ කුමක්ද ?

මේ ව්‍යාපෘතිය හේතුවෙන් තිස්සමහාරාම වැවෙන් වාරි ජලය සපයන කුඹුරු අක්කර 3115 ක පමණ වී ගොවිතැනේ නිරත විශාල ගොවි ජනතාවක් අවතැන් වීමට නියමිත ය. මීට අමතර ව වැවෙහි මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත ධීවර... Read more »

කොවිඩ් -19 පාලනයට මේ දක්වා රජය රුපියල් කෝටි 26,200ක් වැය කරලා

කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති... Read more »

බහාලුම් නිෂ්කාශනය කාර්‍යක්ෂම කිරීමට Barcode System හා Tracking System යොදා ගැනීමට යයි

බහාලුම් ප්‍රවාහනය සම්බන්ධව පාර්ශ්වකරුවන් වර්තමානයේදී මුහුණුදෙන ගැටලු සහ ඒ සඳහා ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ හා විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින වරාය හා නාවික... Read more »

ආපු ගමන් තෙල් මිල අඩු කරන්න ‘බැසිල් රාජපක්ෂ ශක්‍රයා නොවෙයි’ – ඇමති ප්‍රසන්න

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ජනාධිපති වරයාගේ සහ  අග්‍රාමාත්‍යවරයාගේ වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා විශාල ශක්තියක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අද පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම... Read more »

ළමා ශ්‍රමය දුප්පත්කමට උත්තරයක් නොවෙයි

ළමා ශ්‍රමයට හේතුව දෙමාපියන්ගේ දුප්පත්කම ලෙස සමහරු අර්ථ නිරූපණය කළත්, සමහර දෙමව්පියන් බාල වයස්කාර දරුවන් රැකියාවෙහි යෙදවීම, මුදල් ඉපයීමට යොදා ගැනීම නීති විරෝධී වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දෙමව්පියන් ඒ අතරින් විශේෂයි.අද මහමඟ... Read more »

අප සුන්දරත්වය දකින ආකාරය වෙනස් කළ ලෝකයේ ‘සුපිරි නිරූපිකාවෝ‘

විලාසිතා කර්මාන්තය දශක ගණනාවක් තිස්සේ රූපලාවණ්‍ය ප්‍රවණතාවක් ඇති කරවන අතර පිරිමින් සහ කාන්තාවන් කෙබඳු විය යුතුද යන්න අපට පෙන්වයි. ඔවුන් තරම්ම ලස්සන, ඒ සියලු ආකෘතීන් අපගේ එදිනෙදා ජීවිතයේ යථාර්ථයට වඩා බොහෝ දුරස් විය. සැබෑ... Read more »