
‘‘රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම් අපිට මේක කළමනාකරණය කරගන්න අපහසුවෙන්න ඉඩ තියෙනවා‘‘ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා... Read more »

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්,... Read more »

මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අංශ පහක් යටතේ අඛණ්ඩව සහය ලබාදීමට තම රජය කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira Xugiyam මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා... Read more »

අගෝස්තු මස 02 වැනි සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි යැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ‘‘දැන් රට තියෙන්නේ ඒ... Read more »

පසුගිය දිනවල සම්පුර්ණයෙන්ම එන්නත ලබා දී තිබියදීත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් අතර COVID-19 පොකුරු සෑදී ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි. වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ සිටින... Read more »

මහ කන්නය ආරම්භ කරන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නියමිත දිනට සියලු පොහොර ගොවි බිමටම ලබාදීමට පියවර ගන්නා බවත්, අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසත් අම්පාර දිස්ත්‍රික් ගොවි සංගම් නියෝජිතයින්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ... Read more »

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම අනිද්දා (1) සිට තදින් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනමට අදාළ ගැසට් පත්‍රය 2017 වසරේ නිකුත් කර තිබුණත්... Read more »

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සහ එප්පාවල පොස්පේට් සමාගමේ සභාපති ලෙස සුජිව ඉන්ද්‍රජිත් කරුණාසිංහ මහතා පත්කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. ආචාර්ය අජන්ත... Read more »

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලීසිං සහ කල්බදු පහසුකම් ලබාගත් පුද්ගලයින්ගේ හා ආයතන මුහුණ පා සිටින ගැටලුවලට විසදුම් ඉල්ලා ‘ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද... Read more »

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත්... Read more »