
මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ අලි නිවුන් දරුවන් දෙදෙනෙකු අද (31) උපත ලැබීය. පින්නවල අනාථාගාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ‘සුරංගි‘ නම් වන කෙනෙර විසින් නිවුන් අලි පැටවුන් බිහි කළ බවයි. අලි පැටවුන්... Read more »

ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා වෘක්ෂලතා පිළිබඳ රතු දත්ත පොත (Red Data Book) නව යාවත්කාලීන කිරීම් වසර 10කට පසු අවසන් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශය පැවසුවේ... Read more »

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 42,909 ක් වාර්තා වී තිබේ. මේ වන විටත් අඛණ්ඩව දින 64 ක් තුළ පෙර පැවති නව ආසාදන 50,000ට වඩා අඩු ගණනක් වාර්තාවීමේ ප්‍රවණතාවක් ඇති බව... Read more »

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සහ ශ්‍රී ලංකාවේ වඩාත්... Read more »

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සැකසිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. අමාත්‍යවරිය මෙම... Read more »

නෝර්වේ රාජධානියේ තානාපති ට්‍රයි ජුරෙන්ලි එස්කෙඩල් මහත්මිය 2021 අගෝස්තු 30 සඳුදා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූවාය. සාකච්ඡා අතරතුර දී, ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය ඇගයීමට ලක් කළ... Read more »

අපනයනය සඳහා කෝමාරිකා ශාකයෙන් ඖෂධීය නිෂ්පාදිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත අවුරා ලංකා හර්බල්ස් පුද්ගලික සමාගම වෙත දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම සදහා වන කැබිනට් පත්‍රිකාවකට පසුගිය 30 වැනිදා රැස්... Read more »

සීනි සහ සහල් මිල පාලනය සඳහා රජය උපරිම ක්‍රියමාර්ග ගන්නා බවත් මෙම සතියේ බදාදා දිනෙන් පසුව ස.තො.ස සහ සමුපකාර අලෙවිසැල් මගින් රතු සීනි ලබා ගත හැකි බව ද පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍යංශයේ පැවති... Read more »

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,... Read more »

වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළබු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සදහා පිළියමක් ලෙස රසායනික පළිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති... Read more »