
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති වළගම්බා රජු දවසේ සිට පැවත එන බව කියන කැති ගාන ගල සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් පිරිසක් විනාශ... Read more »

නාඩු සහ සම්බා ඇතුළු සියලුම සහල් වර්ග වල මිල ගණන් නැවතත් රුපියල් 10ත් 30ත් අතර ගණනකින් ඉහළ දැමීමට පියවර ගත් බව පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක ප්‍රකාශකයෙක් පැවසුවේය. ඒ අනුව කීරි... Read more »

මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි... Read more »

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විවිධ රටවල වෙස් මුහුණු, අත්කම් නිර්මාණ හා සංස්කෘතීන් පිළිබඳ ප්‍රදර්ශන හා දේශන සංවිධානය කරමින් රට පුරා සංචාරයේ නිරත වන “Traditional Masks and Figures of the World” නමැති ජංගම Club-Museum-Lecture... Read more »

මෙරට සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණයට ලක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවේ අද (29) පැවසීය. එමෙන්ම අවුරුදු 30 ඉක්මවූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක්කර... Read more »

අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක් පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත පවතින තත්ත්වය පාලනයට පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරුන්ටවැඩි වගකීමක් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් තීරණ රැසක් එන්නත්කරණය පිළිබඳ ජනතාව බිය... Read more »

මහජන චීන සමූහාණ්ඩුවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ගත කළ බවට මාධ්‍යවල ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහජන බැංකුව විසින් අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර... Read more »

සිය සන්නාමය වෙනස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ෆේස්බුක් තම මව් සමාගමේ නාමය Meta (මෙටා) ලෙස වෙනස් කර ඇත්තේ ය. සමාගම පැවසුවේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපනය කිරීම... Read more »

සෑම වසරකම ඔක්තෝම්බර් මස 29 වනදාට ජගත් පොතුකබර රෝගීන්ගේ දිනය යෙදී තිබෙනවා. ලෝකයේ මිලියන 12කට අධික ප්‍රමාණයක් පොතු කබර රෝගයෙන් පීඩා විදිනවා. ලංකාවේ ජන සමාජය තුළ මෙම රෝගය 2%ක පමණ ව්‍යාප්තියක් පවතිනවා.... Read more »

යූරියා යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්ම’ අණුවකි. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත කිරීමය. ඒ නිසා, යූරියා... Read more »