NMRA විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව රාජ්‍ය ඇමැතිට

2015.07.01 වන දින සිට 2021.03.17 වන දින දක්වා වූ කාල සීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද පංචපුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව අද දින (12) ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත පංචපුද්ගල කමිටු සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පිළිගන්වන ලදී.

Recommended For You

About the Author: Thusal