
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත්... Read more »

නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත් එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා... Read more »

ශාකසාර දියර පොහොර හා කෘමි විකර්ෂකවලින් කීඩෑ උවදුර මර්දනය වුණා දේශීය ශාකසාර දියර පොහොර නිෂ්පාදනය විධිමත් කළ යුතුයි පරිසර හිතකාමි තිරසර ගොවිතැන අද ලෝකයේ මුල් තැන ගත්තකි. එය රට තුළ ව්‍යාප්ත කිරීම... Read more »

අඛණ්ඩව ඉහළ යමින් පවතින දේශීය වෙළෙඳපොළේ සහල් මිල ස්ථායීකරණය සදහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත්... Read more »

බාබඩෝස් රාජ්‍යය මෙතෙක් සිය නායිකාව වූ දෙවැනි එළිසබෙත් රැජින එම තනතුරෙන් නිල වශයෙන් ඉවත්කර, ලොව නවතම ජනරජයබවට පත් විය. බ්‍රිජ්ටවුන් අගනුවර දී රාත්‍රිය පුරා පැවති උත්සවයක් අතරතුරේ සැන්ඩ්‍රා මේසන් ආර්යාව එරට ජනාධිපති... Read more »

ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණුයැ යි කියැවෙන නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතියි. එය එහි උපත සිදුවූ අප්‍රිකාවෙන් පිටතට පැමිණ ඇති අතර, ඊශ්‍රායලය, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, සහ නෙදර්ලන්තය වැනි... Read more »

ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් සැපයීම කොවැක්ස්(COVAX) හරහා හෝ ද්විපාර්ශ්විකව සිදු කළ හැක. මාරාන්තික කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝම් (Omicron) මගින් බලපෑමට ලක් වූ අප්‍රිකානු රටවල් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා... Read more »

නොවැම්බර් 3 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවැක්සීන් එන්නත සඳහා හදිසි භාවිත ලැයිස්තුවක් නිකුත් කර තිබුණි. භාරත් බයෝටෙක් ආයතනය විසින් ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත වන කොවැක්සීන් අපනයනය කිරීම ආරම්භ කර ඇති බව... Read more »

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහත්වරු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යාලයේ දී හමුවූ අතර ඉන්දියාව සමග පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග... Read more »

මල්වතු පර්ශවයේ අනුනාහිමි නියංගොඩ විජිතසිරි නාහිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිය ඉතා කාලෝචිත, වැදගත් වැඩපිළිවෙලක් බව ශ්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පෙන්වා දෙති. උන්වහන්සේ... Read more »