පළාත් පාලන ආයතන මඟින් මසකට කාබනික පොහොර මෙ.ටො. 37000ක්

‘ලෝකයේ රටවල් වස වසෙන් තොර ආහාර වේලක් ලබා ගන්න සීතල යුද්ධයක ඉන්නවා. ඒ නිසා කාබනික පොහොර සාදා සිදුකරන නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. අපේ පළාත් පාලන ආයතන මඟින් මාසයකට කාබනික පොහොර මෙට්‍රික්... Read more »

ශ්‍රී ලංකා දිනය – 2021 නිමිත්තෙන් රුසියාවේදී පොත් සහ සංස්කෘතික ප්‍රදර්ශනයක්

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රුසියානු රාජ්‍ය පුස්තකාලය (RSL) සමඟ එක් ව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සිලෝන් තේ, සංචාරක ව්‍යාපාරය සහ ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 නොවැම්බර් මස 23වන දින රුසියානු රාජ්‍ය පුස්තකාලයෙහි පෙරදිග සාහිත්‍ය... Read more »
Ad Widget

‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක් දඹුල්ලේදී අතේ මාට්ටු

කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ කිලෝ 45 000ක් පමණ ගබඩාවේ වරායෙන් නිදහස් කල විදිහක් නෑ රට පුරා හෝටල් වලට අඩු මිලට ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම )... Read more »

ලොවම භීතියට පත්කළ ‘ඔමික්‍රෝන්’ ලංකාවටත් ඒවි ද?

දකුණු අප්‍රිකාවේන් පළමු වරට හමුවූ නව කොවිඩ් ප්‍රභේදය මේ වන විටත් ලොව පුරා දැඩි කතාබහට ලක්වෙමින් ඇත. ‘ඔමික්‍රෝන්’ (B.1.1.529) ලෙස නම්කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය බෝවීමේ වැඩි අවදානම හේතුවෙන් ලොව පුරා රටවල්... Read more »

කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්

මෙරට ආර්ථිකයට දායකත්වය දක්වන සතුන් පිළිබඳ සංගණනයක් කොට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය ⁣ක්ෂේත්‍රයේ කේන්ද්‍රගත දත්ත පද්ධතියක් පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු අදාල නිලධාරීන්ට අද (29)උපදෙස් දුන්නේය. වසරින් වසර ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන සත්වයින්ගේ ප්‍රමාණය ඉහළ යා යුතු වුවද වසරක්... Read more »

රෝහල් වලට වෛද්‍ය සම්පත් බෙදී යන ආකාරය ගැන කඩිනමින් විමර්ශනයක්

රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා (27) දැනුම් දුන්නේය.... Read more »

‘දඹුල්ල ආර්ථිකේ අතරමැදි මාෆියාව ගැන‘ සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් !

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකරන භාරය සහ ජනමාධ්‍ය මඟින් දිනපතා  ප්‍රචාරය වන එළවළු මිල ගණන් සම්පූර්ණයෙන් සත්‍ය හා නිවැරදි මිල ගණන් බවත් එහෙත් සංවිධානාත්මක අතරමැදියන් කණ්ඩායමක් එසේ මිල ගණන් ප්‍රසිද්ධ කරනවාට දැඩි විරෝධයක්... Read more »

‘අඩු වූ එළවළු මිල ගණන් ජනමාධ්‍යවලින් රටට කියන්න එපා‘

දඹුල්ල ආර්ථිකේ ව්‍යාපාරිකයින්ගෙන් ජනමාධ්‍යවලට සහ ගොවීන්ට දැඩි තර්ජන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අඩුවීම පිළිබඳව මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව පවසමින් අද (28) උදෑසන එළවළු මිලදී... Read more »

එළවළු මිල සහ සැපයුම සමග රසායනික ‘පොහොර මාෆියාවේ අක්මුල් හෙළිවෙයි‘

රසායනික පොහොර තහනම ඉවත් කළ විටම ‘දඹුල්ලට සුපිරි එළවළු තොග‘ ආවේ කොහොමද ? එළවළු මිල ගණන් ඉහළ යාම, සැපයුම සීමා වීම සහ නිෂ්පාදනවල ගුණත්වය පහළ යාම පසුගිය සති කිහිපය පුරාම ජනමාධ්‍යවල, සමාජමාධ්‍යවල... Read more »

තොග මිල පහළට : අනර්ඝ තත්ත්වයේ එළවළු තොග විශාල වශයෙන් දඹුල්ලට

පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා... Read more »