මහ කන්නයේ වගාකරන ඉඩම්වලින් 70% වගාව ආරම්භ කරලා – කෘෂිකර්ම ඇමති

මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර්  ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස අවසාන... Read more »

අපගේ මන්දාකිණියට පිටතින් පළමුවරට ග්‍රහලෝකයක සලකුණු හමු වේ

එක්ස් කිරණ ද්විත්ව පද්ධතියක් (එනම්, සහකාර තාරකාවකින් වායුව ඇද ගන්නා කළු කුහරයක් හෝ නියුට්‍රෝන තාරකාවක්) නිරීක්ෂණය කිරීමෙන් මෙම සොයාගැනීම් සිදුකර ඇත ඉතිහාසයේ පළමු වරට, අපගේ මන්දාකිණියට පිටතින් පවතින ග්‍රහලෝකයක් පිළිබඳව ඉඟි තාරකා... Read more »
Ad Widget

ශ්‍රමයට අභිමන් අගමැති බුහුමන් සමරු කලාපයට අගමැතිගෙන් සුභාශිංසන

ශ්‍රම අභිමන් අගමැති බුහුමන් සමරු කලාපයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය සම්පූර්ණයෙන් පහත දැක්වේ. සුවහසක් වැඩකරන ජනතාවගේ සුබසාධනය ඉහළ නංවමින් තෘප්තිමත් ශ්‍රී  ලාංකික ශ්‍රම බලකායක් වෙනුවෙන් “ශ්‍රම... Read more »

‘එක රටක් එක නීතියක් ගැන’ ඥානසාර හිමියන්ගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

“ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බව  එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර... Read more »

වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

අප දැන් සිටින්නේ ක්වින්ටන් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ අවසන් ජවනිකාව සිහි ගන්වන ආකාරයේ දේශපාලනික නිමේෂයක් තුළය. බිල් සමග වන අවසන් සටනේදී බියට්‍රික්ස් ඔහුට මිථ්‍යාමතික සටන් කලාවේ එන මාරාන්තිකම පහරක් එල්ල කරයි. එම... Read more »

‘සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි’ – ජනපති ජාත්‍යන්තරය හමුවේ දී කියයි

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී... Read more »