
වර්තමානය වන විට තම සමාගම කිරිපිටි කිලෝවකින් රුපියල් 100ක අලාභයක් ලබන බවත් ඒ අනුව ආනයනික කිරිපිටි මිල ඉක්මනින්ම නැවත ඉහළ දමන බවත් ‘පොන්ටේරා’ සමාගමේ ප්‍රකාශයකු සදහන් කළේය. ඔහු වැඩි දුරටත් පැවසුවේ පසුගිය... Read more »

රජයට අයත් ලිට්රෝ සමාගමේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩර සැපයුම සියයට 60%කින් පසු පහළ දමා ඇතැයි එම සමාගමේ ප්‍රකාශකයෙක් අද (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට දෛනිකව ගෘහස්ත... Read more »

පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය (29) පියවර ගෙන තිබෙන අතර එම බස් ගාස්තු වැඩිකිරීම ජනවාරි 05 වැනිදා සිට ක්‍රියාත්මක... Read more »

ප්‍රධානම විශේෂත්වය වූයේ ලඩාක්හි අඩි 19,000කට වඩා උසින් ඉදිකරන ලද උම්ලින් ලා පාස් හි චිසුම්ලේ-ඩෙම්චොක් මාර්ගය විවෘත කිරීමයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නවදිල්ලියේ පැවති මාර්ගගත අතථ්‍ය ක්‍රමයට දේශසීමා මාර්ග සංවිධානය විසින්... Read more »

එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රකාශයට පත් කෙරුණු මූලික අධ්‍යයනයන්ට අනුව ඕමික්‍රෝන් රැල්ල එතරම් බරපතල බවක් පෙනෙන්නට නැත. මුල දී ලැබුණු සාක්ෂ්‍යවලට අනුව, ඕමික්‍රෝන් නිසා රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ පිරිසක වෙනත් ප්‍රභේදවලට... Read more »

ඉහළ ඡායාරූපය – නව ක්වොන්ටම් විද්‍යාගාරය පිළිබඳව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්.එම්.නරවානේ මහතා දැනුවත් කිරීම ඉන්දියානු හමුදාව ක්වොන්ටම් විද්‍යාගාරයක් මෑතකදී පිහිටුවා ඇත. ප්‍රධාන පර්යේෂණ සහ පුහුණුව සඳහා නායකත්වය දීම සහ නැගී... Read more »

නීතිවිරෝධී ලෙස ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම හා ලේබල් වෙනස් කරන්නන්ට දැඩි දඞුවම් ලබා දෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි. සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා... Read more »

පුරාවිද්‍යාව සහ සංචාරක කර්මාන්තය එකට එක්ව කටයුතු කළහොත් මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කර ගත හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. එම සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමේ අරමුණින් පළාතේ... Read more »

චීන යුවාන් වලින් ණය ගෙවන්නත්, භාණ්ඩ ආනයනයත් බෑ චීනය විසින් ලබා දි ඇති ඩොලර් බිලියන 1.5 කට සමාන ‘අතමාරුව‘ (SAWP පහසුකම) හුදු ඉලක්කම් විජ්ජාවක් මිස ණය ගෙවීමට හෝ භාණ්ඩ ආනයනයට හෝ පහසුකම් සැලසීමක්... Read more »

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ ටෙස්ට් ක්‍රීඩකය සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමියිසන්, ඉන්දීය දඟ පන්දු යවන... Read more »