
”අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මැදිරිගිරිය දියසෙන්පුර නගරයේ පැවැති ප්‍රධාන... Read more »

ලෝක දේශපාලන චෙස් පුවරුව මත චීනයේ භූමිකාව බොහෝ විවාදාපන්න වුවත්, චීනය සිය පොළොව මතින් ආන්තික දිළිඳුභාවය මුලිනුපුටා දැමූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා කිසිදු සැකයකින් තොරව පිළි ගන්නා සත්‍යයකි. මේ ආශ්චර්යය කුමක්... Read more »

බියගුපු ප්‍රහාරවලින් ජාතික ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුනේ ප්රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභා නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ... Read more »

ඊයේ (31) කලගෙඩිහේන ග්ලාස්ගෝව් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පිරිස ඇවන්ගාඩ් ආයතනයේ සෘජු මෙහෙයවීම මත පැමිණි පිරිසක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.... Read more »

හෙටින් ආරම්භ වන පෙබරවාරී මාසය තුල විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ඒ් අනුව පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි... Read more »

නුවරඑළියේ වගා කරන එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ හෙට්ටිආරච්චි... Read more »

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉරිදා ඉන්දීය වැඩිහිටියන්ගෙන් සියයට 75ක් සම්පූර්ණයෙන් එන්නත් කිරීම පිළිබඳව සිය සතුට පළ කළේය. “සියලු වැඩිහිටියන්ගෙන් 75% සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා අපගේ සහෝදර පුරවැසියන්ට සුබ... Read more »

ත්‍රස්තවාදය ඇෆ්ගනිස්තානයට සහ කලාපයට බරපතල තර්ජනයක් ලෙස දිගටම පවතින බව ඉන්දියාව බදාදා යළිත් අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ (UNSC) ඇෆ්ගනිස්ථානයේ (UNAMA) එක්සත් ජාතීන්ගේ සහය මෙහෙවර පිළිබඳ දැනුවත් කිරීමේ දී එක්සත් ජාතීන්ගේ... Read more »

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මගින් අනුරාධපුර තලාව ශ්‍රි ඥානෝදය පිරිවෙනෙහි වැඩවාසය කරන්නා වූ ස්වාමීන් වහන්සේලා උදෙසා ඇදන්, කොට්ට, මෙට්ට හා ඇද ඇතිරිලි ඇතුළු උපකරණ කට්ටල පූජා කිරීමේ වැඩසටහනක් පසුගිය දින සිදුකරන ලදි.... Read more »

*අලි සබ්රි අධිකරණ ඇමති වරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා කියන්නේ අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතය නෙවේ... Read more »