
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හලවල ඉන්ධනවල මිල ඉහළ දමා ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරය රුපියල් 20කින් සහ ඩීසල් ලීටරය රුපියල් 15කින් ඉහළ දමා... Read more »

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න – ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා... Read more »

දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබේ එහෙත් ගොවීන් මැසිවිලි නඟන්නේ අස්වැන්න පෙර කන්නවලට සාපේක්ෂව 50%කින්වත් අඩුවී ඇති බව යි. අස්වැන්න අඩුවුණත්, ගොවීන්ගේ ආදායම... Read more »

මේ වන විට යුක්රේනයෙන් පැමිණෙන වාර්තාවන්ගෙන් කියැවෙන්නේ රුසියානු හමුදාවන් කියෙව් අගනුවර තුළට ඇතුළුවී, එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටිනබව යි. මේ ජනවාසික ප්‍රදේශය කියෙව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට... Read more »

මාස කිහිපයක් පුරා පැවති අවිනිශ්චිතතාව බිඳ හෙලූ රුසියාව යුක්රේනයට එරෙහිව පූර්ණ ප්‍රහාරක මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් උතුර, නැගෙනහිර, සහ දකුණු දිශාවන්ගෙන් යුක්රේනයට පහර දෙමින් සිටියි. රුසියාවේ මෙම ආක්‍රමණය යුරෝපීය යුද්ධයක ආරම්භය විය හැකි... Read more »

යුක්රේනය සම්බන්ධයෙන් මෑතකාලීන වර්ධනයන් පිළිබඳව රුසියානු ජනාධිපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට දැනුම් දුන් බව අගමැති කාර්යාලය පවසයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කතා කර ප්රචණ්ඩත්වය වහා නතර... Read more »

රුපියල් 12,056,803.38ක් වන හිග විදුලි බිල වහාම ගෙවා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. මෙය 2015 පෙබරවාරි මාසයේ සිට පරිභෝජනය කරන ලද විදුලිය... Read more »

හෙට (25) පැය පහකට වැඩි කාලයක් භ්‍රමණ විදුලිය විසන්ධි කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී ඇත. විදුලිය නිපදවීමට අවශ්‍ය... Read more »

මේ වනවිට රට තුළ ඉන්ධන හිගය සහ විදුලිය කැපීම මූලික කරගෙන ජනතාව දැඩි පීඩනයකට පත්කර සිටින අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ සුපුරුදු නාස්තිකාර ජීවිත ගෙවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.... Read more »

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදී දක්ෂ පන්දු යැවීමක නිරත වුවද ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී නිසි එල්ලයකට පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු විස්සයි-20... Read more »