කන්දකාඩු යුද හමුදා ගොවිපළේ අක්කර 100ක මිරිස් වගාවක් අරඹයි

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි කන්දකාඩු යුද හමුදා ගොවිපළේ අක්කර 100 ක මිරිස් වගාවක් ආරම්භ කිරීම අද (08) දින කන්දකාඩු ගොවිපළේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්තිරිගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

Recommended For You

About the Author: Thusal