EPF සහ ETF ලාභ මත 25% බද්දක්

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රජය EPF සහ ETF ලාභ මත 25% ක බද්දක් පනවා ඇති බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මේ අනුව  පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් රුපියල් බිලියන 70ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසීය. 

ඊට අදාළ ගැසට් නිවේදනය ද රජය විසින් නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රයට අනුව රුපියල් බිලියන දෙකක් ඉක්මවන සමාගම්, සමූහ සමාගම්, හවුල් ව්‍යාපාර සහ පුද්ගලයන්ගෙන් සියයට 25ක මුදලක් අය කෙරෙන බව සදහන්ය.

Recommended For You

About the Author: Thusal